Test
Wednesday, December 30, 2015
සියලු බැදීම් වලින් නිදොස් කොට නිදහස් කරන ලදී
ජීවිතය ඉල්ලා හඩන අය අතරේ
ජීවිතය එපාවී හඩන අය අතරේ
වාට්ටුවේ කෙලවරක
කිලිටි වුනු සයනයක
ඇඳ ඉහපතක ලියා තිබුනා මෙසේ
" සියලු බැදීම් වලින් නිදොස් කොට නිදහස් කරන ලදී"
උපේන්ද්ර හර්ෂණ ද සිල්වා
2016 - 02 - 25
Subscribe to:
Posts (Atom)